Gampaha District Retired Railway Guards Association

අපි ගැන

අපේ අරමුන වන්නේ විශ්‍රාමික දුම්රිය නියාමක නිලධාරීන්ට උපරිම සේවය සිදු කිරීමයි. ගිලන් වූ විට, අසරන වූ විට හා මරනයට පත් වූ විට අප සංවිධානය ඉදිරිපත් වී ලබා දිය හැකි සියලු අධාර හා සහන ඔවුන්ට ලබා දෙන්නෙමු.

අපේ සේවය

  1. සාමාජිකයින් ගිලන් වූ විට ද්‍රව්‍යමය හා ශ්‍රමයෙන් ආධාර කිරීම.

  2. මරණයට පත්වන සාමාජිකයින් වෙනුවෙන් දානමය ද්‍රව්‍ය හා මූල්‍යමය ආධාර සැපයීම.

  3. තුන්මාසයේ දානය සදහා අටපිරිකර ඇතුලු වියලි ආහාර ද්‍රව්‍ය සැපයීම.

  4. වාර්ෂික දින දර්ශනයක් මුද්‍රනය කර බෙදා හැරීම.

  5. වාර්ෂික සගරාවක් මුද්‍රනය කර බෙදා හැරීම.


  

අපේ සාමාජිකත්වය

ගම්පහ දිස්ත්‍රික්කය තුල පදිංචි විශ්‍රාමික දුම්රිය නියාමක නිලධාරීන්ට මෙම සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත හැක.

 

© Website by Pasan R. Weerasekera - (c) 2014 -2015

Map IP Address
Powered byIP2Location.com